ගැමි නැටුම්වල ලක්ෂණ හා ගැමි නැටුම් ප්‍රභේද

                                     ගැමි නැටුම්වල  ලක්ෂණ  


* විනෝදාස්වාදය අරමුණ කර ගනී.

* සාමූහික  සහභාගිත්වයෙන් යුක්තය.

* සරල වූ ඉතාමත් පහසු වූ වෙස් ගැන්වීම්  ක්‍රම භාවිතා කෙරේ.

* නැටුමේ තේමාවට අදාළව රංග උපකරණ භාවිතා කරයි.

* විවිධ ජීවන වෘත්තීන්,  මානව ක්‍රියාකාරකම්,  සමාජ අවශ්‍යතා පදනම්  කොටගෙන මෙම නැටුම් නිර්මාණය වේ.


                                     ගැමි නැටුම්  ප්‍රභේද


* ජීවන වෘත්තීන් තේමා කරගත් ගැමි නැටුම් වර්ග

   .. ගොයම්  නැටුම

   .. ගොවි නැටුම

   .. පන් නැටුම

   .. තේදළු නැටුම 


* සමාජ‍යේ  විවිධ අවශ්‍යතා සහ සමාජයේ විවිධ සංසිද්ධි තේමා කරගත් ගැමි නැටුම් වර්ග.


   .. චාමර  නැටුම

   .. ලී කෙලි නැටුම

   .. කඩු සරඹ නැටුම


* ගෘහස්ථ කටයුතු තේමා කගත් ගැමි නැටුම් 


   .. මෝල්ගස් නැටුම

   .. කුලු නැටුම

   .. පැදුරු නැටුම

   ..  කළගෙඩි නැටුම 


* ක්‍රීඩා   ඇසුරෙන්


   .. සවරම් නැටුම

   .. වේවැල් නැටුම

   .. පතුරු නැටුම 


* ශාන්තිකර්ම හා වෙනත්   සංස්කෘතීන් ඇසුරෙන්


   .. තාලම් නැටුම 


* ආගමික සම්භවයක් සහිතව


   .. කාවඩි නැටුම 

Comments

  1. මේ තොරතුරු අපට ගොඩක්ම වැදයත්.👍

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ගොඩක් ස්තුතියි

      Delete
  2. Thank you very much🙏❤️

    ReplyDelete
  3. ගොඩක් වැදගත් ලිපියක්.. දිගටම කරන්න .. ජය❤️

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි 🙏❤️

      Delete
  4. ගොඩක් වැදගත් දිගටම කරගෙන යන්න ජය වේවා❤🥰🙏

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි 🙏❤️

      Delete
  5. Very important..good luck ❤️😍

    ReplyDelete
  6. පැහැදිලිව ලස්සනට ලියලා තියනවා අක්කේ. තේරුම් ගන්න පහසුයි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සොකරි නාට්‍යයේ රංග ශෛලිය

නාට්‍ය කලාවේ මූලික ලක්ෂණ