සොකරි නාට්‍යයේ රංග ශෛලිය
සොකරි නාට්‍යයේ රංග ශෛලිය
* නාට්‍ය ධර්මී රංග ශෛලිය භාවිතා කිරීම.
* කමත රංග භූමිය ලෙස යොදා ගැනීම.
* පිරිමින් පමණක් රඟ දැක්වීම.
* ගුරුන්නාන්සේ කෙනෙකු විසින් අනෙක් චරිත හඳුන්වා දෙමින් රංග භූමියට පැමිණවීම හා චරිත වලට අදාල කවි ගායනය සිදු කිරීම.
* චරිත කිහිපයක් පමණක් සරල වෙස්මුහුණු භාවිතා කිරීම.
ඉගන ගන්න අපි වගේ අයට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්..😊😊😊👍
ReplyDeleteගොඩක් ස්තුතියි 🙏❤️
Deleteගොඩාක් වැදගත් කරුණු ටිකක්
ReplyDeleteගොඩක් ස්තුතියි 🙏❤️
DeleteVery good😎
ReplyDelete👍
ReplyDelete👍😍😍
ReplyDelete❤️
Delete🔥🔥💪
ReplyDelete❤️
Delete