කෝලම් නාට්‍යයේ රංග ශෛලිය

                      කෝලම් නාට්‍යයේ රංග ශෛලිය 


* නාට්‍ය  ධර්මී  රංග  ශෛලිය යොදා ගැනීම සිදු කරයි. 

* නිශ්චිත රංග ආකෘතියක් පැවතිණි.

* විචිත්‍ර වූ වෙස්මුහුණු භාවිතා කරයි.

* පිරිමින් පමණක් රඟ දක්වයි.

* ''තානායම්පල'' නම් ස්ථානයේ රඟ දක්වයි. 

* කාරියකරවන රාළ විසින් පාත්‍රයින්ගේ පැමිණීම හැඳින්වීම හා කතා වස්තුව ඉදිරිපත් කිරීම සිදු කරයි.

* ස්ථාවර පාත්‍රයෙන්ගේ පැමිණීමෙන් පසුව අවසානයේ  කථා වස්තුව රඟ දක්වයි.

*කෝලම් නාට්‍යවල හාස්‍ය රසය හා උපහාසය ගැබ්ව පවතී.

Comments

Post a Comment

Popular posts from this blog

ගැමි නැටුම්වල ලක්ෂණ හා ගැමි නැටුම් ප්‍රභේද

සොකරි නාට්‍යයේ රංග ශෛලිය

නාට්‍ය කලාවේ මූලික ලක්ෂණ