ගැමි නැටුම්වල ලක්ෂණ හා ගැමි නැටුම් ප්‍රභේද
ගැමි නැටුම්වල ලක්ෂණ
* විනෝදාස්වාදය අරමුණ කර ගනී.
* සාමූහික සහභාගිත්වයෙන් යුක්තය.
* සරල වූ ඉතාමත් පහසු වූ වෙස් ගැන්වීම් ක්‍රම භාවිතා කෙරේ.
* නැටුමේ තේමාවට අදාළව රංග උපකරණ භාවිතා කරයි.
* විවිධ ජීවන වෘත්තීන්, මානව ක්‍රියාකාරකම්, සමාජ අවශ්‍යතා පදනම් කොටගෙන මෙම නැටුම් නිර්මාණය වේ.
ගැමි නැටුම් ප්‍රභේද
* ජීවන වෘත්තීන් තේමා කරගත් ගැමි නැටුම් වර්ග
.. ගොයම් නැටුම
.. ගොවි නැටුම
.. පන් නැටුම
.. තේදළු නැටුම
* සමාජයේ විවිධ අවශ්‍යතා සහ සමාජයේ විවිධ සංසිද්ධි තේමා කරගත් ගැමි නැටුම් වර්ග.
.. චාමර නැටුම
.. ලී කෙලි නැටුම
.. කඩු සරඹ නැටුම
* ගෘහස්ථ කටයුතු තේමා කරගත් ගැමි නැටුම්
.. මෝල්ගස් නැටුම
.. කුලු නැටුම
.. පැදුරු නැටුම
.. කළගෙඩි නැටුම
* ක්‍රීඩා ඇසුරෙන්
.. සවරම් නැටුම
.. වේවැල් නැටුම
.. පතුරු නැටුම
* ශාන්තිකර්ම හා වෙනත් සංස්කෘතීන් ඇසුරෙන්
.. තාලම් නැටුම
* ආගමික සම්භවයක් සහිතව
.. කාවඩි නැටුම
මේ තොරතුරු අපට ගොඩක්ම වැදයත්.👍
ReplyDeleteThis comment has been removed by the author.
Deleteගොඩක් ස්තුතියි
Delete👌
ReplyDelete❤️
Delete👍
ReplyDelete❤️
Delete👍👍❤️
ReplyDelete❤️
Delete👍👍❤️
ReplyDelete👍👍👍
ReplyDelete❤️
Delete❤
ReplyDeleteThank you❤️
DeleteGreat job ♥️
ReplyDeleteThank you very much❤️
Delete💞💞💞💞💞
ReplyDelete💓💓💓
ReplyDelete❤️
DeleteExcellent
ReplyDeleteThank you vey much🙏❤️
Delete👍
ReplyDelete❤️
Delete👍👍👍
ReplyDeleteThank you very much❤️
DeleteGood Luck
ReplyDeleteThank you very much sir🙏❤️
DeleteThank you very much🙏❤️
ReplyDeleteGood job
ReplyDeleteThank you very much❤️
DeleteNice🔥
ReplyDeleteThank you very much❤️
DeleteGreat 👍
ReplyDeleteThank you very much ❤️
Delete♥️♥️
ReplyDelete❤️
DeleteSuper..❤❤❤❤❤❤
ReplyDeleteThank you so much🙏❤️
Deleteගොඩක් වැදගත් ලිපියක්.. දිගටම කරන්න .. ජය❤️
ReplyDeleteගොඩක් ස්තුතියි 🙏❤️
DeleteGood post
ReplyDeleteThank you so much❤️
Deleteගොඩක් වැදගත් දිගටම කරගෙන යන්න ජය වේවා❤🥰🙏
ReplyDeleteගොඩක් ස්තුතියි 🙏❤️
DeleteThank you so much❤️
ReplyDeleteGood luck
ReplyDeleteThank you very much ❤️
DeleteGood job ❤️🔥
ReplyDeleteThank you so much 🙏❤️
Deletekeep it up ❤
ReplyDeleteThank you so much ❤️❤️
DeleteWow.. very important..
ReplyDeleteThank you very much 🙏❤️
Delete👍❤️
ReplyDelete❤️❤️❤️
ReplyDeleteGood job 💪💪
ReplyDeleteVery important..good luck ❤️😍
ReplyDeleteපැහැදිලිව ලස්සනට ලියලා තියනවා අක්කේ. තේරුම් ගන්න පහසුයි
ReplyDelete