කෝලම් නාට්‍යයේ රංග ශෛලිය
කෝලම් නාට්‍යයේ රංග ශෛලිය
* නාට්‍ය ධර්මී රංග ශෛලිය යොදා ගැනීම සිදු කරයි.
* නිශ්චිත රංග ආකෘතියක් පැවතිණි.
* විචිත්‍ර වූ වෙස්මුහුණු භාවිතා කරයි.
* පිරිමින් පමණක් රඟ දක්වයි.
* ''තානායම්පල'' නම් ස්ථානයේ රඟ දක්වයි.
* කාරියකරවන රාළ විසින් පාත්රයින්ගේ පැමිණීම හැඳින්වීම හා කතා වස්තුව ඉදිරිපත් කිරීම සිදු කරයි.
* ස්ථාවර පාත්රයෙන්ගේ පැමිණීමෙන් පසුව අවසානයේ කථා වස්තුව රඟ දක්වයි.
*කෝලම් නාට්‍යවල හාස්‍ය රසය හා උපහාසය ගැබ්ව පවතී.
Dansing,drama walata godak watinawa me blog eka..😘
ReplyDeleteThank you very much🙏❤️
Delete👍👍👍
ReplyDelete❤️
DeleteVery helpful blog one ♥️
ReplyDeleteThank you very much 🙏❤️
DeleteGood work💖💖💖
ReplyDeleteThank you very much🙏❤️
DeleteThank you very much 🙏❤️
Delete👍👍👍
ReplyDelete❤️
Delete👍
ReplyDelete❤️
Delete👍
ReplyDelete❤️
DeleteGreat work 👍
ReplyDeleteThank you so much❤️
Delete👍
ReplyDelete❤️
Deleteගොඩක් වැදගත්💪♥️
ReplyDelete