සොකරි නාට්‍යයේ රංග ශෛලිය

                                   සොකරි නාට්‍යයේ රංග ශෛලිය 


* නාට්‍ය ධර්මී රංග ශෛලිය භාවිතා කිරීම.

* කමත රංග භූමිය ලෙස යොදා ගැනීම. 

* පිරිමින් පමණක් රඟ  දැක්වීම.

* ගුරුන්නාන්සේ කෙනෙකු විසින් අනෙක් චරිත  හඳුන්වා දෙමින් රංග භූමියට පැමිණවීම හා චරිත වලට  අදාල කවි ගායනය සිදු කිරීම.

* චරිත කිහිපයක් පමණක් සරල  වෙස්මුහුණු භාවිතා කිරීම.


 

 

Comments

  1. ඉගන ගන්න අපි වගේ අයට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්..😊😊😊👍

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි 🙏❤️

      Delete
  2. ගොඩාක් වැදගත් කරුණු ටිකක්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි 🙏❤️

      Delete

Post a Comment

Popular posts from this blog

ගැමි නැටුම්වල ලක්ෂණ හා ගැමි නැටුම් ප්‍රභේද

නාට්‍ය කලාවේ මූලික ලක්ෂණ