නාට්‍ය කලාවේ මූලික ලක්ෂණ

                         නාට්‍ය කලාවේ මූලික ලක්ෂණ


 * සජීවී බව.

 * සජීවී  ප්‍රේක්ෂක සහභාගීත්වයක් තිබීම.

 * කතා වින්‍යාසයක් තිබීම( මුල, මැද, අග ගැලපීම්)

 * පෙළ සාහිත්‍යයක් තිබීම. 

 * ශෛලියක් තිබීම.

 * ගැටුම් අවස්ථා තිබීම.

 * සාමූහික  ක්‍රියාකාරිත්වයක් තිබීම.

 * රූපණය සඳහාම කළ  නිර්මාණයක් වීම.

Comments

  1. ගොඩක් වටිනවා..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි 🙏❤️

      Delete
  2. ගොඩක් වැදගත් දෙයක්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි 🙏❤️

      Delete

Post a Comment

Popular posts from this blog

ගැමි නැටුම්වල ලක්ෂණ හා ගැමි නැටුම් ප්‍රභේද

සොකරි නාට්‍යයේ රංග ශෛලිය