ගැමි නැටුම්වල ලක්ෂණ හා ගැමි නැටුම් ප්‍රභේද
ගැමි නැටුම්වල ලක්ෂණ * විනෝදාස්වාදය අරමුණ කර ගනී. * සාමූහික සහභාගිත්වයෙන් යුක්තය. * සරල වූ ඉතාමත් පහසු වූ වෙස් ගැන්වීම් ක්‍රම භාවිතා කෙරේ. * නැටුමේ තේමාවට අදාළව රංග උපකරණ භාවිතා කරයි. * විවිධ ජීවන වෘත්තීන්, මානව ක්‍රියාකාරකම්, සමාජ අවශ්‍යතා පදනම් කොටගෙන මෙම නැටුම් නිර්මාණය වේ. ගැමි නැටුම් ප්‍රභේද * ජීවන වෘත්තීන් තේමා කරගත් ගැමි නැටුම් වර්ග .. ගොයම් නැටුම .. ගොවි නැටුම .. පන් නැටුම .. තේදළු නැටුම * සමාජයේ විවිධ අවශ්‍යතා සහ සමාජයේ විවිධ සංසිද්ධි තේමා කරගත් ගැමි නැටුම් වර්ග. .. චාමර නැටුම .. ලී කෙලි නැටුම .. කඩු සරඹ නැටුම * ගෘහස්ථ කටයුතු තේමා ක ර ගත් ගැම...